මහ කන්නයේ හෙක්ටයාර 845,000ක වී වගාවට සැලසුම්

මහ කන්නයේ හෙක්ටයාර 845,000ක වී වගාවට සැලසුම්

මහ කන්නයේ හෙක්ටයාර 845,000ක වී වගාවට සැලසුම්

කර්තෘ Staff writer

27 Sep, 2022 | 6:43 am

COLOMBO (News 1st) – මෙවර මහ කන්නයේ දී හෙක්ටයාර 845,000 ක ප්‍රමාණයක වී වගා කිරීමට අපේක්ෂා කරන බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි.

ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, යල කන්නයේදී හෙක්ටයාර් 512,000 ක ප්‍රමාණයක වී වගා කර ඇති බවයි.

යල කන්නයේදී 80% ක පමණක් අස්වැන්නක් ලැබුණු බව ද ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පැවසීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]