පෙට්‍රල් සහ ඩීසල්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පියවර

පෙට්‍රල් සහ ඩීසල්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පියවර

පෙට්‍රල් සහ ඩීසල්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පියවර

කර්තෘ Staff writer

27 Sep, 2022 | 9:24 am

COLOMBO (News 1st) – පෙට්‍රල් සහ ඩීසල්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පියවර ගෙන ඇතැයි මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ, ඒ සඳහා මේ දිනවල සාම්පල රැස් කරමින් පවතින බවයි.

ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි රැසක් ලැබී ඇති බව ඔහු පැවසුවේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]