27-09-2022 | 6:43 AM
COLOMBO (News 1st) - මෙවර මහ කන්නයේ දී හෙක්ටයාර 845,000 ක ප්රමාණයක වී වගා කිරීමට අපේක්ෂා කරන බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි.
ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, යල කන්නයේදී හෙක්ටයාර් 512,000 ක ප්රමාණයක වී වගා කර ඇති බවයි.
යල කන්නයේදී 80% ක පමණක් අස්වැන්නක් ලැබුණු බව ද ගොවිජන සේවා ...