හෙට(27),අනිද්දා(28) පැය 2කට වැඩි විදුලි කප්පාදුවක්

හෙට (27), අනිද්දා (28) විදුලි කප්දුපාදුව වෙන්නෙ මෙහෙමයි

by Sagarika Chathumali 26-09-2022 | 4:43 PM

COLOMBO (News 1st) – හෙට (27) සහ අනිද්දා(28) පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබේ

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කාණ්ඩ සඳහා දිවා කාලයේ පැය 1 ක් සහ රාත්‍රියේ පැය 1 විනාඩි 20ක් වශයෙන් විදුලි කප්පාදුව සිදු වනු ඇති.