.webp)
COLOMBO (News 1st) – ඇමරිකානු ඩොරලයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය පවුම වාර්තාගත ලෙස 4% කින් අවප්‍රමාණයවී තිබේ.
මෙරට වාණිජ බැංකුවල ද පවුමක (GBP) ගැනුම් මිල 367.98 ක් සහ විකුණුම් මිල 394.42 දක්වා පහළ ගොස් තිබේ.
මම තත්ත්වයට හේතුවී ඇත්තේ වසර 50 කට පසුව බ්‍රිතාන්‍ය සිදුකිරීමට සැලසුම් කර ඇති බදු සංශෝධන බව විශ්ලේෂකයෝ පවසති.