හෙට (27), අනිද්දා (28) විදුලි කප්දුපාදුව වෙන්නෙ මෙහෙමයි

හෙට (27), අනිද්දා (28) විදුලි කප්දුපාදුව වෙන්නෙ මෙහෙමයි

හෙට (27), අනිද්දා (28) විදුලි කප්දුපාදුව වෙන්නෙ මෙහෙමයි

කර්තෘ Sagarika Chathumali

26 Sep, 2022 | 4:43 pm

COLOMBO (News 1st) – හෙට (27) සහ අනිද්දා(28) පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබේ

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කාණ්ඩ සඳහා දිවා කාලයේ පැය 1 ක් සහ රාත්‍රියේ පැය 1 විනාඩි 20ක් වශයෙන් විදුලි කප්පාදුව සිදු වනු ඇති.   

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]