ඩොලරයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය පවුමක මිල වාර්තාගත ලෙස පහළට

ඩොලරයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය පවුමක මිල වාර්තාගත ලෙස පහළට

ඩොලරයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය පවුමක මිල වාර්තාගත ලෙස පහළට

කර්තෘ Staff Writer .

26 Sep, 2022 | 1:40 pm

COLOMBO (News 1st) –  ඇමරිකානු ඩොරලයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය පවුම වාර්තාගත ලෙස   4% කින්  අවප්‍රමාණයවී තිබේ.

මෙරට වාණිජ බැංකුවල ද පවුමක (GBP) ගැනුම් මිල 367.98 ක් සහ විකුණුම් මිල 394.42 දක්වා පහළ ගොස් තිබේ.  

මම තත්ත්වයට හේතුවී ඇත්තේ වසර 50 කට පසුව බ්‍රිතාන්‍ය සිදුකිරීමට සැලසුම් කර ඇති බදු සංශෝධන බව විශ්ලේෂකයෝ පවසති.    

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]