26-09-2022 | 12:52 PM
COLOMBO (News 1st ) – ජනප්‍රිය බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් ඇප මත මුදා හැරීමට දිල්ලි අධිකරණයක් නියෝග කර තිබේ.
අධිකරණය නියෝග කර ඇත්තේ, ඉන්දීය රුපියල් 50,000ක බැඳුම්කරයක් මත ජැකලින් මුදාහැරීමටයි.
ඇය අධිකරණයේ පෙනී සිටියේ, සුකේෂ් චන්ද්‍රශේඛර් සම්බන්ධ රුපියල් ...