English
தமிழ்
කර්තෘ Sagarika Chathumali
25 Sep, 2022 | 11:16 am
COLOMBO (News 1st) – පෝෂණ ගැටලු හඳුනා ගැනීම සඳහා දීප ව්‍යාප්ත සමීක්ෂණයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය, ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, පසුගියදා දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ සිදුවීම් පදනම් කරගනිමින් එම පියවර ගත් බවයි.
ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නැයි නිලධාරීන්ට උපදෙස් දුන් බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
අමාත්‍යවරයා පැවසුවේ, අදාළ සමීක්ෂණයේ දත්ත පදනම් කරගනිමින් කඩිනමින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බවය.
29 May, 2023 | 04:10 PM
29 May, 2023 | 01:42 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS