.webp)
COLOMBO (News 1st) - දේශීය පුවත්
01. හැමිල්ටන් රිසර්ව් බැංකුව ගොනු කළ නඩුව නිෂ්ප්‍රභ කරන්න – රජය එක්සත් ජනපද අධිකරණයෙන් ඉල්ලයි
බැඳුම්කර ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් හැමිල්ටන් රිසර්ව් බැංකුව ගොනු කළ නඩුව නිෂ්ප්‍රභ කරන ලෙස ශ්‍රී ලංකා රජය එක්සත් ජනපද අධිකරණයෙන් ඉල්ලා සිටී.
02.ලබන දෙසැම්බර් වනවිට මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවනවා – මහින්දානන්ද අලුත්ගමගේ
ලබන දෙසැම්බර් වනවිට රටේ අර්බුදය අවසන් කර මහින්ද රාජපක්ෂ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවන බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
03.මොනවාද මේ අධි ආරක්ෂිත කලාප?
රාජ්‍ය රහස් පණතේ දෙවන වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් කොළඹ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව මේ වනවිට සමාජයේ දැඩි අවධානයක් යොමු වී තිබේ.
04.මර්දනයට එරෙහි විරෝධතාවට එක් වූ 84ක් පොලිස් භාරයට..
– මර්දනයට එරෙහිව සමාජවාදී තරුණ සංගමය සංවිධාන කළ විරෝධතාවට එක් වූ 84ක් පොලීසිය භාරයට ගෙන තිබේ.
05.මුදල් ගෙවන තුරු ඉන්ධන නෞකා 04ක් කොළඹ වරායේ..
තවත් ඉන්ධන නෞකා 04ක් මේ වනවිට කොළඹ වරායට ළඟා වී තිබේ.
විදෙස් පුවත්
01.ඉබෝලා වසංගතයෙන් උගන්ඩාවේ 04ක් මරුට..
ඉබෝලා ආසාදනයෙන් උගන්ඩාවේ පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් තිබේ.