.webp)
හැමිල්ටන් රිසර්ව් බැංකුව, ඩොලර් බිලියන 1 ක ස්වෛරී බැඳුම්කරයක් ගෙවීම පැහැර හැරීම පිළිබඳව නීතිමය පියවර ගත්තේ ය.
බ්ලූම්බර්ග් වාර්තා කළේ, ණය පැහැර හැරීම සම්බන්ධයෙන් නිව්යෝර්ක්හි පවරා ඇති නඩුව නිෂ්ප්‍රභ කරන ලෙස ශ්‍රී ලංකා රජය ඉල්ලා ඇති බවය.
News 1st කළ විමසීමකදී මුදල් අමාත්‍යාංශය තහවුරු කළේ, අදාළ නඩුව සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ බවය.