හැමිල්ටන් රිසර්ව් බැංකුව ගොනු කළ නඩුව නිෂ්ප්‍රභ කරන්න – රජය එක්සත් ජනපද අධිකරණයෙන් ඉල්ලයි

හැමිල්ටන් රිසර්ව් බැංකුව ගොනු කළ නඩුව නිෂ්ප්‍රභ කරන්න – රජය එක්සත් ජනපද අධිකරණයෙන් ඉල්ලයි

හැමිල්ටන් රිසර්ව් බැංකුව ගොනු කළ නඩුව නිෂ්ප්‍රභ කරන්න – රජය එක්සත් ජනපද අධිකරණයෙන් ඉල්ලයි

කර්තෘ Staff writer

24 Sep, 2022 | 9:43 pm

COLOMBO (News 1st)  – බැඳුම්කර ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් හැමිල්ටන් රිසර්ව් බැංකුව ගොනු කළ නඩුව නිෂ්ප්‍රභ කරන ලෙස ශ්‍රී ලංකා රජය එක්සත් ජනපද අධිකරණයෙන් ඉල්ලා සිටී.

හැමිල්ටන් රිසර්ව් බැංකුව, ඩොලර් බිලියන 1 ක ස්වෛරී බැඳුම්කරයක් ගෙවීම පැහැර හැරීම පිළිබඳව නීතිමය පියවර ගත්තේ ය.

බ්ලූම්බර්ග් වාර්තා කළේ, ණය පැහැර හැරීම සම්බන්ධයෙන් නිව්යෝර්ක්හි පවරා ඇති නඩුව නිෂ්ප්‍රභ කරන ලෙස ශ්‍රී ලංකා රජය ඉල්ලා ඇති බවය.

News 1st කළ විමසීමකදී මුදල් අමාත්‍යාංශය තහවුරු කළේ, අදාළ නඩුව සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]