.webp)
මෙම සැමරුම් උත්සවයට අමාත්‍ය අබ්දුලේලා ඔර්කෝබි මහතා, මෙරට සෞදි තානාපති කාලිද් හමව්ද් නාසර්අල් දසන් අල් කහ්ටානි මහතා හා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, කැබිනට් අමාත්‍යවරු, පාර්ලිමේන්තු නියෝජිතයන් ශ්‍රී ලංකා ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම පූජ්‍ය පක්ෂය ද මේ අවස්ථාවට එක් විය.
සෞදි අරාබියේ සහ ශ්‍රී ලංකාවේ ජාතික ගීය ගායනා කිරීමත් සමග පිළිගැනීමේ උත්සවය ආරම්භ ආරම්භ වූ අතර සාම්ප්‍රදායික සෞදි ජන නැටුම්වලින් උත්සවය වර්ණවත් විය.