රාජපක්ෂ රජයක් බිහි කරනවා..

ලබන දෙසැම්බර් වනවිට මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවනවා - මහින්දානන්ද අලුත්ගමගේ

by Staff writer 24-09-2022 | 8:08 PM

COLOMBO (News 1st) - ලබන දෙසැම්බර් වනවිට රටේ අර්බුදය අවසන් කර මහින්ද රාජපක්ෂ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවන බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද මහනුවරදී පැවැත් විය. 

ඒ, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙනි.