ලබන සතියේ එම ටෙන්ඩරය කැඳවනු ඇති.
ගල් අඟුරු මිලදී ගැනීම සඳහා පැවති ටෙන්ඩරය අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේ ය.
ඒ, විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය කළ ඉල්ලීමක් අනුවයි.