ගල් අඟුරු මිලදී ගැනීමට නව ටෙන්ඩරයක්

ගල් අඟුරු මිලදී ගැනීමට නව ටෙන්ඩරයක්

ගල් අඟුරු මිලදී ගැනීමට නව ටෙන්ඩරයක්

කර්තෘ Staff writer

24 Sep, 2022 | 3:23 pm

COLOMBO (News 1st) – ගල් අඟුරු මිලදී ගැනීම සඳහා නව ටෙන්ඩරයක් කැඳවීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ. 

ලබන සතියේ එම ටෙන්ඩරය කැඳවනු ඇති. 

ගල් අඟුරු මිලදී ගැනීම සඳහා පැවති ටෙන්ඩරය අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේ ය. 

ඒ, විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය කළ ඉල්ලීමක් අනුවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]