24-09-2022 | 5:00 PM
COLOMBO (News 1st) - බිබිල, නාගල විහාරස්ථානය අසළ වැවේ ගිලී පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, වැවේ මල් කැඩීමට ගිය අවස්ථාවේදී ඔහු දියේ ගිලී මියගොස් ඇති බවයි.
62 හැවිරිදි මහියංගණය ප්රදේශයේ පදිංචි එම පුද්ගලයාගේ සිරුර මේ වනවිට මහියංගණය රෝහලේ තැන්පත් කර ඇත.
මේ අතර පයාගල මුහුද...