.webp)
ඒ, නොරොච්චෝලේ, ඉලන්තඩිය ප්‍රදේශයේ කළ මෙහෙයුමකදීයි.
නාවික හමුදාව පැවසුවේ, එම කේරල ගංජා තොගයේ වටිනාකම රු. මිලියන 46 කට අධික බවයි.
සැකකරුවන් දෙදෙනා අවුරුදු 35 සහ 40 යන වයසේ පසුවන රාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.
එම කේරල ගංජා තොගය සහ සැකකරුවන් දෙදෙනා ඉදිරි නීතිමය කටයුතු සඳහා නොරොච්චෝලය පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිතයි.