.webp)
එම මන්ත්‍රීවරුන් වන්නේ,
1. ඩග්ලස් දේවානන්ද
2. නසීර් අහමඩ්
3. ටිරාන් අලස්
4. සිසිර ජයකොඩි
5. ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්
6. ජොන්ස්ටන් ප්‍රනාන්දු
7. රවුෆ් හකීම්
8. පවිත්‍රා දේවී වන්නිආරච්චි
9. වජිර අබේවර්ධන
10. ඒ.එල්.එම් අතාවුල්ලා
11. මහාචාර්ය තිස්ස විතාරණ
12. රිෂාඩ් බදියුදීන්
13. විමල් වීරවංශ
14. වාසුදේව නානායක්කාර
15. පලනි දිගම්බරම්
16. මනෝගනේෂන්
17. උදය ගම්මන්පිල
18. රෝහිත අබේගුණවර්ධන
19. නාමල් රාජපක්ෂ
20. ජීවන් තොන්ඩමන්
21. ජි.ජි පොන්නම්බලම්
22. අසංක නවරත්න
23. අලි සබ්රි
24. සි.වි. විග්නේෂ්වරන්
25. වීරසුමන වීරසිංහ
26. සාගර කාරියවසම්
27. පූජ්‍ය අතුරලියේ රතන හිමි
ඊට ඇතුළත් වන තවත් මන්ත්‍රීවරුන් පිරිසකගේ නම් ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ ජාතික සභාව පිළිබඳ යෝජනාව පසුගිය 20 වැනි දා පාර්ලිමේන්තුවේදී විරෝධතාවයකින් තොරව සම්මත විය.
කෙටි, මධ්‍යම සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය සඳහා සියලු පක්ෂවල එකඟතාවයෙන් මග පෙන්වීම ජාතික සභාවේ පුමුඛ කාර්යයකි.
මෙරට පිළිගත් දේශපාලන පක්ෂවලින් 9 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 35 කට නොවැඩි සංඛ්‍යාවකින් ජාතික සභාව සමන්විත විය යුතු වේ.