.webp)
නාවික හමුදාව සඳහන් කළේ, ඔළුතුඩුවායි වෙරළ තීරයේ ඊයේ රාත්‍රීයේ දී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.
සංක්‍රමණය වීම සඳහා රැඳී සිටි බවට සැකකෙරෙන වයස අවුරුදු 18 ට වැඩි පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු, කාත්තාවන් තිදෙනෙකු ඇතුළු 12 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ, වෙඩිතලතිව් ප්‍රදේශයේ පදිංචි පිරිසකි.