හොර පාරේ රට පනින්න හැදූ 12 ක් මන්නාරමදී නාවික හමුදා භාරයට

හොර පාරේ රට පනින්න හැදූ 12 ක් මන්නාරමදී නාවික හමුදා භාරයට

හොර පාරේ රට පනින්න හැදූ 12 ක් මන්නාරමදී නාවික හමුදා භාරයට

කර්තෘ Staff writer

23 Sep, 2022 | 3:09 pm

COLOMBO (News 1st) – නීති විරෝධිව මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ 12 දෙනෙකු මන්නාරම ඔලුතුඩුවායි වෙරළ තීරයේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ, ඔළුතුඩුවායි වෙරළ තීරයේ ඊයේ රාත්‍රීයේ දී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.

සංක්‍රමණය වීම සඳහා රැඳී සිටි බවට සැකකෙරෙන වයස අවුරුදු 18 ට වැඩි පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු, කාත්තාවන් තිදෙනෙකු ඇතුළු 12 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

අත්අඩංගුවට ගෙන ඇත්තේ, වෙඩිතලතිව් ප්‍රදේශයේ පදිංචි පිරිසකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]