සතොසේ බඩු මිල අඩුවෙයි

සතොසේ බඩු මිල අඩුවෙයි

සතොසේ බඩු මිල අඩුවෙයි

කර්තෘ Staff writer

23 Sep, 2022 | 4:09 pm

COLOMBO (News 1st) – ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ 5 ක මිල අඩු කර තිබේ.

එලෙස මිල අඩු කර ඇත්තේ, ලොකු ලූනු, සුදු සීනි, සුදු කැකුළු, නාඩු සහල් සහ රතු පරිප්පු සඳහායි.

අදාළ මිල පහත හෙළීම ලබන 30 වැනි දා දක්වා ක්‍රියාත්මක බව ලංකා සතොස ආයතනය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]