අහුංගල්ලේ වෙඩි තැබීමක්

අහුංගල්ලේ වෙඩි තැබීමක්

අහුංගල්ලේ වෙඩි තැබීමක්

කර්තෘ Staff writer

23 Sep, 2022 | 10:06 pm

COLOMBO (News 1st) – අහුංගල්ල, බෝපිටිය ප්‍රදේශය අද (23) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදු ව තිබේ.

පොලීසිය පැවසුවේ, පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]