අහුංගල්ලේ වෙඩි තැබීමක්

අහුංගල්ලේ වෙඩි තැබීමක්

by Staff writer 23-09-2022 | 10:06 PM

COLOMBO (News 1st) - අහුංගල්ල, බෝපිටිය ප්‍රදේශය අද (23) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදු ව තිබේ.

පොලීසිය පැවසුවේ, පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි.