23-09-2022 | 4:09 PM
COLOMBO (News 1st) - ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ 5 ක මිල අඩු කර තිබේ.
එලෙස මිල අඩු කර ඇත්තේ, ලොකු ලූනු, සුදු සීනි, සුදු කැකුළු, නාඩු සහල් සහ රතු පරිප්පු සඳහායි.
අදාළ මිල පහත හෙළීම ලබන 30 වැනි දා දක්වා ක්‍රියාත්මක බව ලංකා සතොස ආයතනය සඳහන් කළේ ය.
...