.webp)
COLOMBO (News 1st) - සැප්තැම්බර් 23 සිට 25 දක්වා පැය 2 විනාඩි 20 ක විදුලිය කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසම(PUCSL) අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව A - W දක්වා කාණ්ඩවලට අයත් ප්‍රදේශවලට දිවා කාලයේදී පැය 1 සහ රාත්‍රියේ පැය 1 විනාඩි 20ක් ලෙස විදුලිය කප්පාදු කරනු ඇති.