රංජනගමුව වැවේ නාඳුනන පිරිමි මළ සිරුරක්

රංජනගමුව වැවේ නාඳුනන පිරිමි මළ සිරුරක්

by Staff writer 22-09-2022 | 8:54 AM

COLOMBO (News 1st) - කුරුණෑගල, වීරඹුගෙදර, රංජනගමුව වැවේ තිබී පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබේ. 

මිය ගිය පුද්ගලයා අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.

අවුරුදු 50 ක් පමණ වයසැති එම පුද්ගලයාගේ මළ සිරුර මේ වනවිට කුරුණෑගල රෝහලේ තැන්පත් කර තිබේ.