මත්තල ගුවන් තොටුපළටත් ආයෝජකයෙක් එනවා නම් අපි කැමති

මත්තල ගුවන් තොටුපළටත් ආයෝජකයෙක් එනවා නම් අපි කැමති.. - නිමල් සිරිපාල

by Staff writer 22-09-2022 | 2:17 PM

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ සඳහා ආයෝජකයෙකු ඉදිරිපත් වන්නේ නම්, ඊට අවස්ථාව ලබා දෙන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී මේ බව පැවසී ය.