English
தமிழ்
කර්තෘ Staff writer
22 Sep, 2022 | 7:19 am
ඒ අනුව එහි අවසන් තරගය එංගලන්තයේ කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
2021 වසරේ අගෝස්තු මස 4 වැනි දා සිට 2023 වසරේ මාර්තු 31 වැනි දා දක්වා කාලය තුළ මෙවර ටෙස්ට් ලෝක ශූරතාවලිය ක්‍රියාත්මක ය.
කණ්ඩායම් 9 ක් සහභාගී වන එය ක්‍රියාත්මක වන්නේ ලීග් ක්‍රමයටයි.
අදාළ කාලය අවසානයේදී දක්වන දක්ෂතා අනුව අවසන් මහා තරගය සඳහා කණ්ඩායම් තෝරා ගැනේ.
2023 මාර්තු 17 වැනි දා නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර වෙලිංටන්හිදී ආරම්භ වන තරගය මෙවර ටෙස්ට් ලෝක ශූරතාවලියේ ලීග් අංශයේ අවසන් තරගය වනු ඇති.
ඒ අනුව එහි අවසන් මහා තරගය ලබන වසරේ ජූනි මාසයේදී එංගලන්තයේ කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර ඇතැයි අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි.
නවතම ලකුණු සටහනට අනුව ඔස්ට්‍රේලියාව පෙරමුණේ පසු වන අතර ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ තුන්වැනි ස්ථානයයි.
29 Nov, 2023 | 11:17 AM
21 Nov, 2023 | 09:38 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS