22-09-2022 | 6:59 AM
COLOMBO (News 1st) - දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් 7,000 කගේ පමණ හිඟයක් පවතින බැවින් මෙහෙයුම් කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනවිරත්න මහතා සඳහන් කළේ, සේවකයින් 21,000 ක් පමණ සිටිය යුතු දුම්රිය දෙපාර්තමේන්තුවේ දැ...