.webp)
ඒ, ඔවුන්ගේ පවුලේ ව්‍යාපාර සම්බන්ධ පරීක්ෂණයකින් පසුවයි.
ට්‍රම්ප් සංවිධානය ණය ලබා ගැනීමට සහ අඩු බදු ගෙවීම සඳහා දේපොළවල සැබෑ වටිනාකම බිලියන ගණනින් අඩු කර පෙන්වීමට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇති බවට චෝදනා එල්ල වෙයි.
නීතිඥයින් පවසන්නේ, ට්‍රම්ප් සංවිධානය 2011 සහ 2021 අතර කාලසීමාවේ බොහෝ වංචනික ක්‍රියා සිදු කර ඇති බවයි.
ගොනු කර ඇති මෙම නඩුව තවත් දඩයමක් බව මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් ය.