ජපාන සුළිකුණාටුවෙන් මිලියන 9 ක් ආරක්ෂිත ස්ථානවලට

ජපානයට බලපෑ සුළි කුණාටුවෙන් මිලියන 9ක් ආරක්ෂිත ස්ථාන වෙතට

by Staff writer 21-09-2022 | 7:30 AM

COLOMBO (News 1st) - ජපානයට බලපෑ නන්මඩෝල් සුළිකුණාටුවෙන් මිලියන 9 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කියුෂූ දිවයිනට බලපා ඇති සුළිකුණාටුව අද හොන්ෂු දිවයිනට කඩා වදිනු ඇතැයි ජපාන කාලගුණ බලධාරීහු  පැවසූහ. 

විදෙස් මාධ්‍ය පැවසුවේ, මේ දක්වා සුළිකුණාටුව හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇති බවයි.