COLOMBO (News 1st) – දින කිහිපයක සිට අතුරුදන්ව සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුවාගේ මළ සිරුර සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
ඒ , ගන්නොරුව ප්‍රදේශයේදී මහවැලි ගඟේ තිබියදී ය.