21-09-2022 | 5:39 PM
COLOMBO (News 1st) – පසුගිය මැයි 09 වැනි දින යක්කල නගරයේදි පොලිස් ට්රක් රථයකට පහරදී අනර්ථයක් සිදුකිරීම හා පුද්ගලික බස් රථයකට හා කැබ් රථයකට පහර දී අලාභානි කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ, 41 හැවිරිදි මුදුන්ගොඩ ප්රදේශයේ පදිංචි පුද්ගලය...