සතොස හිටපු සභාපති වෙනුර රක්ෂිත බන්ධනාගාරයට

සතොස හිටපු සභාපති වෙනුර රක්ෂිත බන්ධනාගාරයට

by Staff writer 20-09-2022 | 4:46 PM

COLOMBO (News 1st) –   සතොස හිටපු සභාපති වෙනුර ගුණවර්ධන හෙට (21) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.  

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  හිටපු සභාපතිවරයා අත්අඩංගුවට ගනු ලබුවේ, රුපියල් ලක්ෂ 31කට අධික මුදලක් වංචා කිරිමේ චෝදනා මතයි.