හෙට සහ අනිද්දා පැය 1කට වැඩි විදුලි කප්පාදුවක්

හෙට (20) සහ අනිද්දා (21) පැය 1කට වැඩි විදුලි කප්පාදුවක්

by Sagarika Chathumali 19-09-2022 | 3:49 PM

COLOMBO (News 1st) – හෙට (20)  සහ අනිද්දා (21) පැය 1 යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබේ. 

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කාණ්ඩ යටතේ සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති.