.webp)
COLOMBO (News 1st) – ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන පිළිබඳ සැලසුම් ජාත්‍යන්තර ණය හිමියන්ට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාව පියවර ගෙන ඇතැයි රොයිටර් පුවත් වාර්තා කරයි.
රොයිටර් පුවත් වාර්තා කළේ, ලබන 23 වැනිදා අදාළ සැලසුම් ජාත්‍යන්තර ණය හිමියන්ට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාව පියවර ගෙන ඇති බවයි.
රොයිටර් පුවත් ඒ පිළිඳව වාර්තා කර ඇත්තේ, මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වමිනි.