19-09-2022 | 9:14 AM
COLOMBO (News 1st) – කලින් දින සහ වේලාවන් වෙන්කරගත් පුද්ගලයින් වෙනුවෙන් පමණක් අද (19) දිනයේ සේවා සපයන බව, ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
ඒ, අද රජයේ විශේෂ නිවාඩු දිනයක් වීම හේතුවෙනි.
ඒ අනුව කලින් වේලාවක් වෙන්කරගත් අයදුම්කරුවන් වෙනුවෙන් ප්රධාන කාර්යාලය හා ප්රාදේශීය...