home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගල්කිස්ස අධිකරණ සංකීර්ණයේ වෙඩි තැබීම: සැකකරුවන් සොයා පොලීසිය මහජන සහය පතයි..
by Staff writer
18-09-2022 | 3:00 PM
COLOMBO (News 1st) - 2022 අගෝස්තු 04 වැනිදා ගල්කිස්ස අධිකරණ සංකීරණය තුළ සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි.
ඒ අනුව ඔවුන්ගේ චිත්‍ර දෙකක් පොලීසිය මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. මේ අතර සැකකරුවන් පලාගිය බවට සැක මෝටර් රථයක ඡායාරූපයක් ද නිකුත් කර තිබේ. ඒ අනුව, අදාල සැකකරුවන් සහ මෝටර් රථය සම්බන්ධයෙන් යම් තොරතුරක් ඇත්නම් පහත දැක්වෙන දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය - 011-2717526 ගල්කිස්ස පොලිස් ස්ථානය - 071-8597664
වෙනත් ලිපි
අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි..
අමෙරිකානු තීරු බදු ගැන අද තවත් සාකච්ඡාවක්..
ගුවන් තොටුපොළේදීම තාවකාලික රියැදුරු බලපත්‍ර
ජනපති මල්වතු - අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී..
ඇහැලේපොළ වලව්වේ ඉටි රූප කෞතුකාගාරය විවෘත කෙරේ
මෙරට අධ්‍යාපනය ඩිජිටල්කරණයටෙTikTok සමාගමේ එකඟතාව
විශේෂාංග
මාරාවේ ලේ පිපාසිත මෘගයා Scarface...
තායිලන්තයෙන් බිහිවූ කවුද මේ ලෝක රූ රැජිණ...?
ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි
බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මාරාවේ ලේ පිපාසිත මෘගයා Scarface...
තායිලන්තයෙන් බිහිවූ කවුද මේ ලෝක රූ රැජිණ...?
ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි
බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය