English
தமிழ்
කර්තෘ Staff writer
18 Sep, 2022 | 9:31 am
COLOMBO (News 1st) – එළඹෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට සහ ආසියානු ක්‍රීඩා උළෙල සඳහා වන තේරීම් තරගාවලිය අද (18) දෙවැනි දිනටත් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
අද දිනයේදී මීටර 5,000 කාන්තා, මීටර් 1,500 කාන්තා, යගුලිය විසි කිරීම පිරිමි, තුන් පිම්ම පිරිමි, මීටර 200 පිරිමි සහ කාන්තා යන ඉසව්ව ඇතුළු තරග රැසක් පැවැත්වීමට නියමිතය.
තරගාවලියේ පළමු දිනය වූ ඊයේ (17) ශ්‍රී ලංකා යුද හමුදාවේ ඒ.පුවිතරන් රිටි පැනීම පිරිමි ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටුවීමට සමත් විය.
29 Sep, 2023 | 10:12 PM
27 Sep, 2023 | 12:31 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS