18-09-2022 | 12:41 PM
COLOMBO (News 1st) - සොරකම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු ඊයේ (17) දෙමටගොඩදී පොලිස් අත්අඩංගුවට පත්විය.
ඒ, අත්බෝම්බයක් සහ කඩුවක් ද සමගිනි.
මීටඅමතරව, කොටස් ඉවත් කරන ලද ජංගම දුරකථන 125ක්, ලැප්ටොප් පරිගණක 10ක්, කොටස් ගලවන ලද ඔරලෝසු 520ක් රූපවාහිනී යන්ත්ර 03ක්, පියානෝ 1ක් සහ ගිටාර් 1ක් සොයා...