17-09-2022 | 9:37 AM
COLOMBO (News 1st) - අභය භූමිවලට මුදා හැර ඇති ගවයින් පශු සම්පත් මණ්ඩලයට අයත් ගොවිපලවලට යොමු කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ.
අමාත්‍යාංශය පැවසුවේ හම්බන්තොට, මොණරාගල, අම්පාර වැනි දිස්ත්‍රික්කවල ගව පාලනයෙහි නිරතව සිටින පුද්ගලයින් ගවයින්ට ආහාර සඳහා අවශ්‍ය තණකොළ සහිත බිම් ...