.webp)
ඒ අනුව 2022-12 -04 සැලසුම් කළ පරිදි 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙනු ඇති.
උස්ස පෙළ විභාගය 2022-12-05 සිට 2023- 01-02 දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
යම් හෙයකින් විභාග දෙක කල් දැමීමට සිදුවුවහොත් පාසැල් වාර සටහනට අදාළව පාසැල් පවත්වන දිනයන් වෙනස් කිරීමට සිදුවන බැවින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත 2022 අපොස සාමාන්‍ය පෙළ විභාගට ඇතුළු අනෙකුත් විභාගයන් ද කල් දැමීමට සිදු වන බව එම නිවේදනයේ සඳහන් ය.
අදාළ දිනයන්හි විභාග සඳහා ඉදිරිපත් වීමට සුදානම් වන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා සියලු විභාග අපේක්ෂකයින්ට දැනුම් දෙයි.