20/20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

20/20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

20/20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

කර්තෘ Staff writer

16 Sep, 2022 | 4:36 pm

COLOMBO (News 1st) – ICC පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

20යි 20 ලෝක කුසලාන තරගාවලිය ලබන ඔක්තෝබර් 16වැනිදා සිට නොවැම්බර් 13 දක්වා ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිතය.

සංචිතය පහත පරිදි වේ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]