සැප්. 17 සිට 19 දක්වා පැයක විදුලි කප්පාදුවක්

සැප්. 17 සිට 19 දක්වා පැයක විදුලි කප්පාදුවක්

by Sagarika Chathumali 16-09-2022 | 4:44 PM

COLOMBO (News 1st) –  සැප්තැම්බර් 17 සිට 19 දක්වා පැයක විදුලි කප්පාදුවක්  සඳහා මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා දී තිබේ. 

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කාණ්ඩවලට දෛනිකව සවස 6.00 සිට රාත්‍රී 9.00 දක්වා විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති.