.webp)
ඔහු මේ බව සඳහන් කළේ, ඔස්ට්‍රේලියාවේ ඒ.බී.සී. ප්‍රවෘත්ති නාලිකාවේ ෆොරීන් කොරස්පොන්ඩන්ට් වැඩසටහනට එක් වෙමිනි.
මේ අතර ජාත්‍යන්තර වෙළෙඳාම් සම්බන්ධයෙන් කතිකා කරන ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් ස්ථාපිත කර සංකීර්ණ ආර්ථික, තාක්ෂණික හවුල්කාරිත්වයක් දක්වා නිදහස් වෙළෙඳ ගිවිසුම යථාවත් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ඊයේ (15) පස්වරුවේ කොළඹදී පැවති “ශ්‍රී ලංකා ඉන්දියානු සමාජයේ” වාර්ෂික සුහද හමුවට එක් වෙමිනි.
ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සබඳතාවන්හි පවතින ආයෝජන සඳහා වන බාධක සහ වෙළෙඳ ක්ෂේත්‍රය සඳහා වන තීරුබදු නොවන බාධක ජයග්‍රහණය කළ යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.
ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, ඉන්දියාව ඇතුළු අසල්වැසි රටවල් වෙළෙඳ ඒකාබද්ධතාවකට පැමිණිය යුතු බවයි.
විශේෂයෙන් ඉන්දු ආර්ථික සබඳතා ජයග්‍රහණය කිරීමට උත්සාහ කළ යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.
? රටේ ප්‍රශ්න විසඳීමට රටේ බහුතරයකගේ සහය තමන්ට ඇතැයි ජනපති කියයි..? රටේ ප්‍රශ්න විසඳීමට රටේ බහුතරයකගේ සහය තමන්ට ඇතැයි ජනපති කියයි.. ? Read More: https://news1st.lk/3Dw5Dk2 #lka #News1st #RIS
Posted by Newsfirst.lk on Friday, September 16, 2022