කාකදූපත වෙරළ තීරයේ නාදුනන මළ සිරුරක්

කාකදූපත වෙරළ තීරයේ නාදුනන මළ සිරුරක්

by Staff writer 16-09-2022 | 4:10 PM

COLOMBO (News 1st) –  මෝදර, කාකදූපත වෙරළ තීරයට නාදුනන පුද්ගල මළ සිරුරක් ගොඩ ගසා තිබේ. 

පොලිසිය පැවසුවේ, එම මළ සිරුර වයස අවුරුදු 55 ක් පමණ වයසැති පුද්ගලයෙකුගේ බවයි.

මිය ගිය පුද්ගලයා කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැත.