16-09-2022 | 4:34 PM
COLOMBO (News 1st) – මෙම වර්ෂයේ දෙවන කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධන වේගය 8.4% ක පසුබැස්මක් සිදුව ඇතැයි, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ 2021 වසරේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන තිස් ලක්ෂ 38,855 ක් ලෙස වාර්තා වන බවයි....