ශ්‍රී ලංකා සංචිතයට ඇමතිගේ අනුමැතිය

20 යි 20 ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයට ඇමතිගේ අනුමැතිය

by Staff writer 15-09-2022 | 10:41 AM

 COLOMBO (News 1st) – 2022 පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කළ සංචිතයට අනුමැතිය ලබා දුන් බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. 

එහි වැඩි දුරටත් දැක්වෙන්නේ, ජාතික ක්‍රීඩා සභාවේ නිර්දේශ අනුව එය අනුමත කළ බවයි.