15-09-2022 | 11:22 AM
COLOMBO (News 1st) – සීදුව, වෑත්තෑව විහාරස්ථානයක හිමිනමක ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට පොලිසිය තවත් හිමිනමක අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ඩුබායි බලා පිටත්ව යෑමට සුදානම්ව සිටියදී සැකකා...