COLOMBO (News 1st) – 2021 උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ අයදුම්පත් හෙට(15) සිට මාර්ගගත (Online) ක්රමයට යොමු කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ සඳහා ලබන 28 දක්වා අවස්ථාව හිමි වනු ඇති.