14-09-2022 | 7:14 PM
COLOMBO (News 1st) – උපකාරක පන්ති ගුරුවරයකු වන සක්විති රණසිංහ නැමැත්තාට බරපතල වැඩසහිත වසර 22ක සිර දඬුවම් අද(14) නියම කළේ ය.
ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් ය.
එම සිර දඬුවම් ක්රියාත්මක කිරීම වසර 5කට අත්හිටුවනු ලැබුවේ ය.
එලෙස සිර දඬුවම් නියම කරනු ලැබුවේ, ශ්&z...