.webp)
COLOMBO (News 1st) – නිත්‍යනුකූල ක්‍රමවේද ඔස්සේ මෙරටට විදේශ විනිමය යොමු කරන විදෙස්ගත ශ්‍රමිකයින්ට නීත්‍යනුකූලව හිමිවන ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍රය ලබාගැනීම සම්බන්ධයෙන් වන ගැටලු ඇතුළු තොරතුරු ලබාගැනීම සඳහා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය දුරකතන අංක තුනක් හඳුන්වාදී තිබේ.
ඒ අනුව 0773039 034 යන ක්ෂණික ඇමතුම් අංකය හෝ 0112 368 175 , 0112 582 447 යන අංකය ඇමතිමෙන් ඒ පිළිබඳ තොරතුරු ලබාගත හැකියි.
විදේශගත ශ්‍රමිකයින් නීත්‍යනුකූල ක්‍රම ඔස්සේ මෙරටට මුදල් එවීමේදී, එවනු ලබන මුදලට සාපේක්ෂව ඉලෙට්‍රික් වාහනයනක් ආනයනය කිරීම සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය හිමි විය.