13-09-2022 | 7:22 PM
COLOMBO (News 1st) – කුරුණෑගල නගරය ආශ්රිතව අනවසර ඉදිකිරීම් පවතින බවට නගර සභාව ඇතුළු රාජ්ය ආයතන අද(13) ශ්රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ පිළිගත්තේ ය.
පසුගියදා ඇල මාර්ගයකට ඇඳ වැටී දරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන්, සිදුකරන විමර්ශනවලට අදාළව කුරුණෑගල නගර සභාව ඇතුළු ආයතන කි...